මස් මාංශ අනුභව කිරීම පාපයක්ද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පවතිනවා. කෙසේ වෙතත් මිනිසා විසින් ඝාතනය කරනු සතුන් මහත් වේදනාවට පත්ව මරණයෙන් පසු එම සතුන්ගේ සූක්ෂ ශරීරයන් පවා හඩා වැලපෙන බවක් ඔබ මෙතෙක් අසා තිබුණාද ? මේ සිත දියුණු කළ තැනැත්තන්ට පමණක් අත්විදිය හැකි එම විස්මිත සිදුවීම මෑත යුගයේ ලොව පහලවූ රහත් තෙරණියක ලෙස සැලකෙන සිල් මාතා කායිව් විසින් ලෝකයට හෙළි කළ ආකාරයයි.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :