එජාප රජයකට / එජාප ජනපතිවරයකුට අඩිතාලම ජේ සී හෙළිකරයි

රටට සංවර්ධනය සමග එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමට මූලික අඩිතාලම මෙවර පලාත් පාලන මැතිවරණයෙන් සැකසෙන බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් කුලියාපිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් අලවතුවල මහතා මෙම අදහස් පල කළා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :