තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ළගාවෙයි

ශ්‍රී ලංකාව ඇණවුම් කළ තවත් කොරෝනා එන්නත් මාත්‍රා 500,000 ක් අද දිවයිනට ළගාවුණා.
ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තොගයක් මෙරටට යොමුකර තිබුණේ ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්.
අදාළ එන්නත් ගුවන් තොටුපලේ ශිතාගාර පද්ධතියට යොමුකර තිබෙනවා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *