ලංකාවට සම්බාධක දාන්න හදන්න එපා / බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක්

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සම්බන්ධ චෝදනා හා ආර්ථික සම්බාධක සීමා දැමීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත්ව ඇති යෝජනාවන්ට එරෙහිව අද කොළඹදී විරෝධතාවයක් පැවැත්වුණා.
කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැති අතර එහිදී ලංකාවේ ස්වාධීනත්වයට බාධා කිරීමෙන් වළකින්නැයි ඉල්ලා සංදේශයක්ද භාරදී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *