මෛත්‍රී යළිත් ශ්‍රී.ල.නි.ප.යේ සභාපති පුටුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිඛෙනවා.

එමෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා යලිත් වරක් පත් කිරීමට තීරණය වී ඇත.

ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා පත්විය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *