අද දිනට කොරෝනා මරණ 2ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 459ක් දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

No photo description available.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *