මුස්ලිම් ජාතිකයන්ගේ කොරෝනා මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති අනුකූලවයි මෙම භූමාදනය සඳහා අවසර හිමිවන්නේ. පුවත යවන්න