ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සහ බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වන විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
විවාදයට සහභාගි වීම සඳහා පැමිණෙන ලෙසයි කතානායක කරු ජයසූරිය මහතා සියලු මන්ත්‍රීවරුන්ට දන්වා ඇත්තේ.
පැය පහමාරක කාලයක් විවාදය පැවැත්වීමට නියමිතයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :