පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි  සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිඛෙනවා.

මීට අමතරව ඡන්ද රාපකාරි  කටයුතු සඳහා යොදා ගන්නා  පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක්ද හෙට සිට ලබන 9 වනදා තෙක් වසා තැබීමට නියමිතයි.

කොළඹ ඩී.එස්.සේනානායක සහ රාජකීය,කළුතර ඥානෝදය සහ ශාන්ත ජෝන්,මහනුවර රාජකීය, මාතලේ සංඝමිත්තා, නුවරඑළිය ගාමිණි ජාතික පාසල, ගාල්ල සවුත්ලන්ඩ්, හම්බන්තොට සුචී ජාතික පාසල, යාපනය මධ්‍ය විද්‍යාලය, මඩකලපුව හින්දු විදුහල, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව, සර් ජොන් පුත්තලම හින්දු, අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී විද්‍යාලය, මොණරාගල රාජකීය,කෑගල්ල ස්වර්ණ ජයන්ති මධය මහා විද්‍යාලය යන පාසල් ද ගම්පහ පන්නල ගෙදර  අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ යන විද්‍යාපීට අද සිට සිකුරාද දක්වා වසා තැබෙන පාසල් හා විද්‍යා පීඨ අතරට ඇතුලත්.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :