නිවසකට ගල් ගැසූ අපේක්ෂක භූතයා අත්අඩංගුවට

මෙවර පළාත් පාලන මැතිවරණයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු ලැයිස්තුව යටතේ තරඟ වදින  අපේක්ෂකයෙකු ගලේවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ගලේවෙල, පත්කොලගොල්ල ප්‍රදේශයේ නිවෙසකට 05 වෙනි දින රාත්‍රියේ ගල් ගැසීම හා අයුතු ඇතුල්වීම යන චෝදනා යටතේ මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :