• Tue. Nov 29th, 2022

පාස්කු කොමිසමේ නිර්දේශ මත පමණක් හිටපු ජනපතිට නඩු දාන්න බෑ / හිටපු අගවිනිසුරු – Audio

ByLankaAnews

Feb 26, 2021

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු කොමිසමේ නිර්දේශ මත පමණක් අපරාධ නඩුවක් ගොනුකළ නොහැකි බව හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන් සිල්වා මහතා පවසනවා.
ඔහු පැවසුවේ පොලිස් පරීක්ෂණයක් මත හෙළිවන කරුණු අනුව පමණක් එම පියවර ගත හැකි බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *