3 න් 2 නොබලා හිටපු ජනපතිට නීතිය ක්‍රියාත්මක කරනවා / දිලුම් අමුණුගම -Audio

Sri Lanka

ආණ්ඩුවේ 3න් 2 ක බලය රැක ගැනීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රදවා ගැනීමට ,මෛත්‍රීපාල සිරිසේන මහතාට නීතිය ක්‍රියාත්මක නොකිරීමේ සූදානමක් නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
කොමිසම විසින් නම් කර ඇති සෙසු පුද්ගලයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *