පළාත් පාලන මැතිවරණයේදී ජන්ද පොල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 26,000 ක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ හදිසි මෙහෙයුම් සදහා අවශ්‍යවුවහොත් කැරලි මර්ධන ඒකක 140ක් ද සූදානම් කර ඇති බවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :