කොරෝනා මරණ භූමදාන තීරණයට පකිස්ථානයෙන් ලංකාවට ස්තුතිය

ByLankaAnews

Feb 26, 2021

කොරෝනා මරණ භූමදානය සඳහා අවසර ලබාදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් අගය කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *