ලංකාවේ පළමු කොරෝනා ආසාදිත ,හෙද මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිත හෙද සේවක මරණය මාවනල්ලෙන් වාර්තා වී තිබෙනවා.රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මේ බව අනාවරණ කළා.
මෙසේ මිය ගොස් ඇත්තේ මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියක්.
ඇය 2001 වර්ෂයේ මාවනැල්ල මූලික රෝහලේ දී හෙද සේවාවට එක්වී වසර 20ක් පුරා සේවයේ යෙදී තිබුණා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *