අද මේ දක්වා නව ආසාදිතයන් 247 ක්

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තවත් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් ගණන 82,180ක් බවට පත්ව තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *