අද දිනට කොරෝනා මරණ 5ක්

මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 464ක් දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

No photo description available.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *