ලංකා ප්‍රිමියර්’ලීග් විස්සයි 20 තරගාවලිය ඉතා ඉක්මනින් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අද ප්‍රකාශ කළා.
ඒ නිදහස් කුසලානයට අදාළව අද කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
මේ ඒ පිළිබදව ක්‍රිකට් ආයතනය තබා ඇති ට්විටර් සටහනයි.

Capture
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය SLPL නමින් විස්සයි 20 තරගාවලිය 2012 වසරේදී පැවැත්වු අතර ඉන් පසු එය ක්‍රියාත්මක වූයේ නැහැ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :