2021 දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 8ක අපේක්ෂාවක් – Video

2021 වසරේ ඉලක්කය විදේශ ප්‍රේෂණ බිලියන 8ක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ සෑම ඩොලරයක් සඳහාම අතිරේක රුපියල් 2ක් ලබාදීමේ වැඩපිලිවෙල යටතේ මෙම ඉලක්කය තබා ඇති බවයි.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *