රෝග සුව කරන්න වේවැලකින් පහරදී දැරියක් මරුට / පොලිස් විමර්ශන ඇරඹෙයි

රෝගී වී සිටි දැරියක් සුව කරන බව පවසමින් ශාන්තිකර්ම කරන ස්ථානයකදී වේවැලකින් සිදු කළ පහරදීමකින් පසු මරණයට පත්වීම පිළිබද පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ,දෙල්ගොඩ කදුබොඩ ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වූ බවයි.
මෙසේ මරණයට පත්ව තිබුණේ නව හැවිරිදි දැරියක වනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *