ඕස්ට්‍රේලියාවේ බස් රථ පදවන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ – video

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුරාජ් රන්දීව් හා චින්තක ජයසිංහ මේ වන විට ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හී බස් රථ රියදුරන් ලෙස කටයුතු කරමින් පවතිනවා.
මේ ඒ පිළිබද 9 නිවුස් නාලිකාව ඉදිරිපත් කළ ප්‍රවෘත්තියක තොරතුරුයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *