දිමුත් ක්‍රිකට් වාර්තා පොත් අතරට

දිවා රාත්‍රි ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස දිමුත් කරුණාරත්න ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වීමට සමත්වුණා.
ඒ පකිස්ථානය සමග ඩුබායි හීදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පලමුවන දිනයේදීයි.
මෙය ශ්‍රී ලංකාව සහභාගී වන පලමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයයි.
ඊයේ දිනය නිමාවන විට පලමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.
දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 133 යි.
නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 49 යි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish