පාස්කු වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිට

ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ.
ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.

මේ අතර, ඒ මහතා විසින් අද (01)පෙරවරුවේ එම කොමිෂන් සභා වාර්තාව මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වෙත ද පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ට මල්වතු මහා විහාරයේදීත්, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට අස්ගිරි මහා විහාරයේදීත් අදාළ වාර්තාව පිළිගන්වා තිබේ.

May be an image of text that says 'මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel Fax 386572 ධ්‍යඅංශය,ප 333717 President's Media Division resident's Colombo නිවේදන අංක 21/50 2021 03-01 ප.ව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව අගරදගුරු හිමිපාණන්ට... ජනාධිපතිතුමා වෙත හාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සහා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අගරදගුරු නිවසේ උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය. (01) පස්වරුවේ කොළඹ ජනාධිපති මාධ්‍ය අංශය 2021-03-01 Email:pmdnews2020@gmail.com Web: www.president.gov.lk acebook:www.facebook.co/oabayar/ twitter:ww.witr.com/GotabayaR'

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *