තවත් කොරෝනා ආසාදිතයන් 192 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 192දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 83434ක් .
ඉන් ආසාදිතයින් 79,422 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *