කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක ගෙනා පුද්ගලයාගේ දර්ශන CC TV කැමරාවේ -Video

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී මළ සිරුරක් හමුවී තිබෙනවා.

වයස අවුරුදු 20ක පමණ තරුණියකගේ සිරුරක් මෙසේ සොයාගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ ලද තොරතුරකට අනුව අදාළ බෑගය සහිත මළ සිරුර සොයාගත් බවයි.

එම ගමන් බෑගය එම ස්ථානයට ගෙනා පුද්ගලයාගේ දර්ශන සී සී ටීවී කැමරාවක මෙසේ පටිගතව තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *