රජය ඉන්ධන මිල වැඩිකළහොත් සියයට 15 ක බස් ගාස්තු වැඩිවීමක් අත්‍යාවශය බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.
එහි ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කළේ රජය ලබන මාසයේ සිට ඉන්ධන මිල සැලකිය යුතු අගයකින් ඉහළ දැමීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇති බවයි. =බස් ගාස්තු වැඩි කිරීමට ජාතික ගමනා ගමන මණ්ඩලය පියවර නොගතහොත් රට පුරා බස් ධාවනයෙන් ඉවත්වී වර්ජනයකට එළඹීමට සිදුවන බව පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.
කෙසේ වෙතත් ඉන්ධන ගාස්තු සැලකිය යුතු මට්ටමකින් පහත හෙලූ අවස්ථාවේ බස් සංගම් ගාස්තු පහත දැමීමට යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ නැහැ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.