ගමන් මල්ලක මළසිරුරක් ගෙනා පුද්ගලයා හඳුනාගැනීමට මහජන සහාය ඉල්ලයි – Video

පිටකොටුව,වේල්ල වීදිය ප්‍රදේශයෙන් ගමන් බෑගයක දමා තිබිය දී සොයාගත් මළ සිරුර රැගෙන ආ පුද්ගලයා හා මිය ගිය තරුණියගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා.
ඒ අනුව මීට අදාළ තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දිය හැකියි.

වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති – 0718 591 557
පොලිස් හදිසි ඇමතුම් ඒකකය – 0112 433 333
මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හංවැල්ලෙන් බස් රථයට ගොඩ වන අයුරු හා ඉන් බැස යන අයුරු දැක්වෙන දර්ශන කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *