අද දිනයේ කොරෝනා ආසාදිතයන් 317 ක්

Sri Lanka

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 164ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
දිනය තුල වාර්තා වූ ආසාදිතයන් ගණන 317 ක්.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,869ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,020ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *