

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ජාවක නිරතවී තිබෙනවා.
කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව මෙහිදී අවදානය යොමුවූ බව සදහන්.
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍වරයා මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476