කොරෝනා සිරුරු භූමදානයට එක් පළාතකට එක් භූමි ප්‍රදේශයක්

Sri Lanka

සෑම පළාතකටම කොරෝනා ආසාදිත මරණ භූමදානය කරන එක් ස්ථානයක් බැගින් තෝරා ගැනීමට අවදානය යොමුව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පල කළා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *