අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 335ක් වාර්තාවී තිබෙනවා. ඒ පස්වරුවේ තවත් ආසාදිතයන් 130ක් හමුවීම සමගයි. අද දිනයේ එක් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වුණා. එහිදී මරණයට පත්ව තිබුණේ , එරාවුර් ප්රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්. පුවත යවන්න