තනි එජාප ආණ්ඩුවකටත් සාකච්ජා / එජාපය සම්බන්ධන් හමුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනකු විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා හමුවී විශේෂ සාකච්ජාවක් පවත්වා තිඛෙනවා.
දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ නව රජයක් පිහිටුවීම සදහා සහාය ලබා ගැනීඹ මෙහි අපේක්ෂාව බවයි.
එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ජා සිදුවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටිනවා.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :