ප්‍රාථමික කර්මානත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපතිවරයා වන මුත්තු සිවලංගම් මහතා පත් කර තිඛෙනවා.

පසුගියදා පොදජන පෙරමුණට සහාය පල කිරීමට තීරණය කර දිනකට පසු යළිත් ජනාධිපතිවරයාට සහාය පල කිරීමට තීරණය කිරීම සමගයි කම්කරු කොන්ග්‍රසයට මෙම අමාත්‍ය ධූරය හිමිව ඇත්තේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :