පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව මතු වී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සාකච්ජාවක් අද පස්වරු 6 යි 30 ට ආරම්භ වනවා.

වන ලෙසයි ජනාධිපතිවරයා එහිදී අගමැතිවරයාට දන්වා තිබුණේ.
එහෙත් අගමැතිවරයා එම තීන්දුවට විරෝධය පල කර තිබුණා.

නායකයන් දෙදෙනා අතර ඉහත කී අලුත්ම හමුව පැවැත්වෙන්නේ, සිය පක්ෂයේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ දරමින් සිටින අතරවාරයේයි.

එසේ පිහිටුවන ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සාහය වී තිඛෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :