රනිල් ඉවත් කරන්න ජනපති එකග වුණා / වෙල්ගම කියයි – Audio

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයා සමග එකගතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :