මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 204 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 84,430ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පුවත යවන්න