අගමැති ධූරයෙන් ඉවත් වන්නැයි තමන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවට ඇතැම් මාධ්‍ය පලකරන වාර්තා අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :