මෙරට පළමු කොරෝනා ආසාදිතයා වසරකට පසුව ප්‍රතිදේහ පරීක්ෂණයකට

Sri Lanka

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වූ සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ ජයන්ත රණසිංහ මහතා ශරීරයේ ප්‍රතිදේහ පරීක්ෂණයක් සදහා රුධිර සාම්පලයක් ලබා දී තිඛෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතාල ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ ආරාධනාවකට අනුවයි ඔහු මෙලෙස රුධිර සාම්පලයක් ලබා දී ඇත්තේ.

මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගැණුනේ මීට වසරකට පමණ පෙරයි.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *