බහුතරය මගේ අතේ / ධූරයෙන් යන්නේ නෑ / අගමැති ජනපතිට කියලා

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් හැර තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිඛෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී්‍යි.
මේ අතර යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවත් අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නොමැති බවත් මෙහිදී කබීර් හෂීම් මහතාද ජනාධිපතිවරයාට අවධාරණය කර තිඛෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :