අද පාර්ලිමේන්තු රැස්වීම ජනපති කල් දාන්නේ නෑලු

ජනාධිපතිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 26 වැනිදා තෙක් කල් තැබීමට යන බවට වාර්තා පලවුණද පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිඛෙනවා.
ඒ අනුව අද දිනයේදී පෙර සැලසුම් කළ පරිදි පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට නියමිතයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :