ශ්‍රීලනිප ආණ්ඩුවක් නැත්නම් සුසිල් ඇතුලු 15ක් මහින්ද සෙවණට

ඉදිරි සතිය වන විට නිදහස් සන්ධාන රජයක් බිහි කළ නොහැකිවුවහොත් තමන් නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු 15 ක් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
පසුගිය 16 වනදා පස්වරුවේ ප්‍රේම්ජයන්ත් මහතා මෙම පොරොන්දුව ලබාදී ඇති බවයි සදහන් වන්නේ.
එහිදී රාජපක්ෂ මහතාද එම යෝජනාවට කැමැත්ත පල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.
ඒ අනුව සුසිල් ප්‍රේම්ජයන්ත්/ ඩිලාන් පෙරේරා / දයාසිරි ජයසේකර / ඇතුලු අමාත්‍යවරුන් පිරිසක් මෙම තීරණයේ පසුවන බවයි අනාවරණ වන්නේ.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :