බදාදා කැබිනට් මණ්ඩල සංශෝධනයක් ස්ථිරයි

ලබන බදාදා දිනයේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවයි සදහන් වන්නේ.
ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට එකගතාවය පලව ඇති බැවින් අමාත්‍ය දුර සංඛ්‍යාව එසේම තිබියදී විෂය පමණක් සංශෝධනය කෙරෙන බවයි වාර්තාවන්නේ.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :