අද තවත් කොරෝනා ආසාදිතයන් 182 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 182ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,792ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *