මුල් වරට කොරෝනා මරණ 2ක් භූමදානය කරයි

කොරෝනා වෛරසය වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය අද පස්වරුවේ ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත හඳුනාගත් මඩකලපුවල ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී මළ සිරුරු 2ක් භූමදානය කළ බවයි යුධ හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *