බැඳුම්කර හා වංචා විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවැත්වීමට නියමිතව තිබූ විවාදය හෙට දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණා. ඒ බරපතල වංචා විමර්ශණ සම්බන්ධ වාර්තාව සිංහල භාෂාවෙන් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෙමල සන්ධානය විරෝධය පල කිරීම සමගයි.
ඒ අනුව අද පාර්ලිමේන්තුව විනාඩි 40 ක කාලයකින් පසු කල් දැමීමට පියවර ගැණුනා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :