ගෑස් සමාගම් ගෑස් පෙන්නයි / 300කින් වැඩි කරන්න ඉල්ලලා

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ඒ ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහල ගොස් ඇති බව පවසමින්.
ගෑස් සිලින්ඩරයක මිල පසුගිය වසරේ දී රුපියල් 110 කින් වැඩි කෙරුණු අතර ඒ අනුව කිලෝ 12ග5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක කොළඹ මිල රුපියල් 1431ක් ලෙසයි පවතින්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :