මිනිස් තොල්වලට සමාන මුඛයක් සහිත මත්ස්‍යයකු පිළිබද ඔබ මෙතෙක් දැන සිටියාද ? එම අපූරු මත්ස්‍යයා සොයාගෙන ඇත්තේ අප්‍රිකාවට අයත් මලාවි රාජ්‍යයෙනුයි. මත්ස්‍ය විශේෂයකට අයත් මසුන් අතරින් කලාතුරකින් මත්ස්‍යයින්ට පමණක් මෙම අපූරු මුඛය පිහිටා ඇති අතර එය සැලකෙන්නේ සොබාදහමේ විස්මයක් ලෙසයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :