එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ අද කථානායක කරු ජයසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිඛෙනවා.
ඒ ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ ගැටලුවක් පවතින බවට සිදුකරන ලද අදහස් දැක්වීම් හේතුවෙනුයි.
ඒ අනුව ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූර ව්‍යවස්ථාවට අනුකූලද යන්න සම්බන්ධයෙන් හා රජය පිළිබද නිල තීරණය මෙසේ ප්‍රකාශයට පත්වීමට නියමිතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :