අද කොරෝනා මරණ 4 යි / සමස්ථය 493 යි

කොරෝනා මරණ 4ක් අද (05) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුවල මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 493ක් දක්වා ඉහළ ගොස් ගියා.

මෙලෙස මියගොස් ඇත්තේ, අටාල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *