හෙට සිදුකෙරෙන කැබිනට් සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනෙකුට ඔවුන් දැරූ අමාත්‍ය ධුර අහිමිවන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුවිඔවුන් විශේෂ කාර්ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවයි එම වාර්තා හෙළිකරන්නේ.
එම ප්‍රබල අමාත්‍යවරුන් දරන ලද අමාත්‍යංශ එක්සත් ජාතික පක්ෂයේ තරුණ අමාත්‍යවරුන් දෙදෙනෙකුට පැවරීමට සැලසුම් කර ඇති බවයි සදහන් වන්නේ.
වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට සැලසීම මෙහි අරමුණ බවද දැක්වෙනවා.
මෙම කැබිනට් සංශෝධනයේදී කිසිදු පක්ෂයක් සතු අමාත්‍ය ධූර එම පක්ෂය තුල හුවමාරුවීමක් හැර වෙනත් පක්ෂයකට හිමි නොවන බවයි අනාවරණ වන්නේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :